Isaac Bashevis Singer විසින් රචිත Enemies(A Love Story) ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක්‍රමනය කර යුදෙව්වන් සංහාරය කල අවස්තාවේ
යුදෙව් තරුනයෙකු වූ හර්මන් බ්‍රෝඩර් ඔහුගේ ජීවිතය බේරා ගත්තේ ඔහුගේ නිවසේ
සේවය කල යුදෙව් නොවන මෙහෙකාර තරුණියක වූ යැඩ්විගා ගේ උපකාරයෙනි. ඇය ඔහුව
ඇගේ නිවසේ පිදුරු මඩුවක සගවා තබා ඔහුගේ දිවි ගලවා ගනී. තම බිරිද වූ තමාරාත්
දරුවන් දෙදෙනාත් නාසින් විසින් වෙඩි තබා මරා දමා ඇති බව හර්මන් දැනගන්නේ
පසුවය. යුද්දය අවසන් වූ පසු යැඩ්විගාත් සමග ඇමරිකාවට පලා යන ඔහු එහිදී ඇයව
විවාහ කර ගනී. පසුව ඔහුට පෝලන්තයේ යුදෙව සංහාරයෙන් දිවි ගලවාගෙන ඇමරිකාවට
පැමිනි යුදෙව් තරුණියක වූ මාශාව මුණ ගැහෙයි. ඇය සමග අනියම් සබදතාවයක් ඇති
කරගන්නා ඔහු පසුව යැඩ්විගාටත් හොරෙන් ඇයව විවාහ කර ගනී. මේ අතර නාසින්
අතින් මරනයට පත් වී යැයි සිතා සිටි ඔහුගේ මුල් බිරිද වූ තමාරා ඇමරිකාවට
පැමින ඔහු මුන ගැසෙයි. ගැහැණු තිදෙනාම ඔහුට ආදරය කරති. බහු භාර්යා සේවනය
නීති විරෝධී බව දැන දැන ම ඔහු තිදෙනාම ඇසුරු කරන්නේ එක ගැහැණියක තෝරා
ගැනීමට නොහැකිවය. එහි ප්‍රතිපලය ඔහුට විදීමට සිදු වෙයි.
Sathuro - සතුරෝ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Isaac Bashevis Singer - අයිසෙක් බුෂෙවිස් සිංගර්
- - Sisira Alahakoon - සිසිර අලහකෝන්
- ISBN: 9789556970722
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Shosha - ෂෝෂා
ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..
Rs. 1,500.00
Gimahana Premaya - ගිම්හාන ප්‍රේමය
ඇය කේජ් වැනි සෙල්ලක්කාර තරුණයින් නුරුස්සන අහංකාර තරුණියකි . විවාහ වීමට සිටි පෙම්වතාගේ වියෝවෙන් කම්පන..
Rs. 500.00
Mudukkuwe Apsaraviya - මුඩුක්කුවේ අප්සරාවිය
1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව ..
Rs. 800.00
Crystal - ක්‍රිස්ටල්
ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..
Rs. 750.00