"මගේ දිගු හෙවණැල්ල
වැතිර ඇත
මා අතැර යන
ඇගේ පා යට"
"සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර"
"සීරුම් පහරකි
වම් ඇතේ කෙළවර
අනුන්ගේ මඟුල් මුද්දකින්"
අහම්බෙන් සිදු වුන"
Susum Nadunana Apa Dedena - සුසුම් නාදුනන අප දෙදෙන
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Upeksha Premathilaka - උපේක්ෂා ප්‍රේමතිලක
- ISBN: 9789554788367
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25