නාසා ආයතනයට පණිවුඩයක් යැවිය හැකි කිසිවක් වේ නම් මා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් දෙමි. එසේම මා බේරා ගැනීමට කොළ පාට සමක් ඇති සුන්දර අඟහරු රැජිණක් පැමිණේ නම් මා සතු සියල්ල ඈට දෙමි. එසේ නම් පෘථිවියේ අපි 'ආදරය කිරීම' ලෙස හඳුන්වන දේ ඇයට ඉගැන්විය හැකිය.
මා ගැහැනියක අවසන් වතාවට දැක බොහෝ කල් ය. මා නැවතත් අවුරුදු ගණනාවක් යනතුරුත් ගැහැනියක සමග නොපැටලෙනු ඇත. කෙසේ වෙතත් පෘථිවියේදී නම් උද්භීද විද්‍යාඥයෙකු / යාන්ත්‍රික ඉංජිනේරුවෙකු සමඟ ගත කිරීමට ගැහැනුන් පෝලිමේ නැත. "
Andy Weir විසින් රචිත The Martian කෘතියේ සිංහල පරිවර්තනය.
Angaharu Minisa - අඟහරු මිනිසා
- Publisher: S And T Group
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - පරිවර්තන නවකතා
- - Thathsarani Bulathsinhala - තත්සරණි බුලත්සිංහල
- ISBN: 9789551080310
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pruthuwi Adhirajyaya - පෘථිවි අධිරාජ්‍යය
මේ 2276 වර්ෂයයි.ටයිටන්හි වංශවත් පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරන ඩන්කන් මැකෙන්සි ඇමෙරිකාවේ 500 වෙනි..
Rs. 450.00
Awasan Siddhanthaya - අවසන් සිද්ධාන්තය
මුහුදු කොල්ල කරුවකු ලෙස චෝදනා ලැබූ රංජිත් සුබ්‍රමනියම් නම් ශ්‍රී ලාංකීය සරසවි සිසුවා ජාත්‍යන්තර අධ..
Rs. 1,000.00
Chandra Gaweshakayo - චන්ද්‍ර ගවේෂකයෝ
චන්ද්‍රයාගේ පිපාසිත මුහුද සහ ලඟාවිය නොහැකි පර්වත තරණය කරනා පළමු චන්ද්‍ර සංචාරකයන් නොසිතූ විරූ ලෙස අන..
Rs. 650.00
Artemis - ආටමිස්
''ආටමිස් තරම් නම් මායා සුරපුරයක් නෙවෙයි!''''මේ මගෙ පළමු හඳ ගමන.මට දැන් දැනෙන්නේ රසකැවිලි කඩේකට ගිය ප..
Rs. 1,100.00