වර්තමානයේ මිහිමත වෙසෙන දැවැන්තයා අලියා අප අතර කුතුහලය වඩවන අපූරු සත්වයෙකි. ඔටුවාගේ මෙන්ම අලියාගේ ශරීරාභ්‍යන්තරයේ ද ජලය ගබඩා කර තබා ගන්නා කුසක් වෙනමම පිහිටා තිබෙන බව ඔබ දැන සිටියේ ද? අප්‍රිකාවේ වෙසෙන ලොව මිටිම මිනිසුන්,පිග්මි ගෝත්‍රිකයන් අලින් දඩයම සඳහා භාවිත කරන අපූරු උපක්‍රම ගැන ඔබ දැන සිටියේද? ලොව ඉතා දුර්ලභ හා ඉතා වටිනා සුදු අලින් ගැන ඔබ දැන සිටියේ ද?අලියෙකුගේ සම සුදු වන්නේ කෙසේද? එය විකෘත්තියක් ද? මේ සියලු ගැටලුවලට පිළිතුරු මෙම යොවුන් නවකතාව කියවීමේ දී ඔබට ලැබෙනු ඇත.
Dhawala Hasthi Wikramaya - ධවල හස්ති වික්‍රමය
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553309167
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Davici Kethaya - ඩ වින්චි කේතය
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නම..
Rs. 2,600.00
Joana - ජොආනා
සුරූපී කුර්දි ජාතික පෙම්වතියක හා කුර්දි සටන්කාමියකු අතර කුර්දි යුද්ධයේ මැද ලියලා වැඩෙන අනුවේදනීය ආදර..
Rs. 550.00
Kalu Dala Mala - කළු දළ මල
Alexandre Dumas විසින් රචිත The Black Tulip කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Kalu Ath Dala - කළු ඇත් දළ
Robert Michael Ballantyne විසින් රචිත Black Ivory කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 350.00
Unmanthakayage Samawa - උන්මන්තකයාගේ සමාව
Robert Michael Ballantyne විසින් රචිත The Madman and The Pirate කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 250.00
Niraya - නිරය
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..
Rs. 2,450.00
Sambhawaya - සම්භවය
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..
Rs. 2,900.00
Handa Nihanda - හඬ නිහඬ
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..
Rs. 1,550.00
Sangawunu Sankethaya - සැඟවුණු සංකේතය
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මි..
Rs. 3,200.00
Safari Wikramaya - සෆාරි වික්‍රමය
'සෆාරි වික්‍රමය' යනුවෙන් මේ ඔබ අතට පත්ව තිබෙන්නේ විලාඩ් ප්‍රයිස් ගේ මනස් පුතුන් වූ හල් - රොජර් හන්ට්..
Rs. 750.00
Safari Vikramaya - සෆාරි වික්‍රමය
අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද ?ඒ කුහුබු - වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දන සිටියා..
Rs. 750.00
Bhuthaweshaya - භූතාවේෂය
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..
Rs. 3,200.00
Dominika Rathu Oththukari - ඩොමිනිකා රතු ඔත්තුකාරී
Jason Matthews විසින් රචිත ' Red Sparrow ' නම් කෘතියේ පරිවර්තනයයි...
Rs. 975.00