දැන් පහත් පහුවෙලා. මෙච්චර වෙලා මොනවද කලේ?
සරෝජනී මිස් මම බැහැයි කියද්දී බලෙන්ම තියාගෙන ඩාන්සින් පුරුදු කලා. මම කිව්වා අම්මා බය වෙලා ඇති කියල.
බය වෙනවා නේනම්. දවල්ට කෑවේ කොහොමද? අතේ සල්ලි තිබුනෙත් නැහැනේ.
සරෝජනී මිස්ගේ කෑම එකෙන් බාගයක් කන්න දුන්නා.
Seethawo - සීතාවෝ
- Publisher: Sooriyakantha Publishers - සුරියකාන්ත ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upali Wanigasooriya - උපාලි වනිගසූරිය
- ISBN: 9789559294344
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35