තමන්
ජීවත් වෙන්නේ මොන අවුරුද්දෙද, කතා කරන්නේ කා එක්ක ද කියලා අමතක වන සීයා,
දෙවන ලෝක යුද්ධය කාලේ හිතින් ජීවත් වෙමින් එයාගේ මුණුපුරා වෙච්ච ජැක්ට තමන්
කරපු ගුවන් ප්‍රහාර ගැන වීර කතා කියනවා. එ්ත් සමහර වෙලාවට එයාට ජැක්ගෙ
නමත් අමතකයි. සීයා හිටිගමන් කරන්නේ පුදුම වැඩ. සුපිරි වෙළඳ සංකීර්ණයේ බඩු
ගෙනියන කරත්තයකට පැනලා පිටි පැකට් වලින්
බෝම්බ දාන්න ගිහින් සීයාට ජීවිතේටම ඒකට එන්න තහනම් වෙනවා. දුෂ්ට පාලිකාවක්
ඉන්න මහලු නිවාසයක හිර වෙන්න සිද්ධ වුනා වගේම ජැක් තමන්ගේ ආදරණීය සීයාව
එතනින් බේරගෙන පැනලා යනවා විතරක් නෙමෙයි රාජකීය යුධ කෞතුකාගාරයෙන්
ස්පිට්ෆයර් ගුවන් යානයක් හොරෙන් අරන් දෙන්නා එක්ක ඒක පදවාගෙන යනවා.
Seeya Pala Yayi - සීයා පලායයි
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Upali Ubayasekara - උපාලි උබයසේකර
- - David Williams - ඩේවිඩ් විලියම්ස්
- ISBN: 9789555709811
- Availability: Out Of Stock
-
Rs. 1,900.00
- KBOOKS Cashback Rewards: 190
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gawum Anda Denis - ගවුම් ඇන්ද ඩෙනිස්
ලීසාට නිකම්ම හිනා ගියා. දෙනිසුත් හිනා වෙලා පිට්ටනියේ ඇවිද්දේ සාමාන්‍ය විදියට වුණත් පොඩි සෝබනයක් දාගෙ..
Rs. 290.00
Madiyam Re Kalliya - මැදියම් රෑ කල්ලිය
මැදියම් රෑ කල්ලියේ ආරම්භකයා , පෝටර් කියන්නේ විරූපව උපන් නිසාම උපන්දා ම අම්මා විසින් ම අත්හැරලා දාපු ..
Rs. 780.00
Duvili Kella - දූවිලි කෙල්ල
රාජ් , දූවිලි ගොඩකින් වැහිලා ඉන්න පුංචි කෙල්ල දිහා හොඳින් බැලුවා. ''මට සමාවෙන්න ඕනෑ අහනවට..මොකාටද ? ..
Rs. 375.00
Naraka Thaththa - නරක තාත්තා
තාත්තලා එක එක හැඩයෙන් සහ එක එක තරමින් ලැබෙනවා. තරබාරු තාත්තලා ඉන්නවා. කෙට්ටුම කෙට්ටු තාත්තලා ඉන්නවා...
Rs. 780.00
Hayirankara Achchi - හයිරංකාර ආච්චි
මොකක් ? බෙන්ට කියවුණා . ආච්චි එහෙම එළියට යන කෙනෙක් නෙවෙයි. බෙන් දැක්කනේ එයාගේ කාල සටහන. අභිරහස තවත් ..
Rs. 400.00
Bilee Saha Minpins - බිලී සහ මින්පින්
බිලී ගේ අම්මා තදින්ම බිලීට කියල තියෙන්නේ ගෙදර වත්තේ ගේට්ටුවෙන් පැනලා එහායින් තියන අදුරු කැ..
Rs. 370.00
Fing - ෆිංග්
මේ කතාව සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි. ඒත් එයාට තවත් දේවල් ඕනෑ වුණා.තවත් එකක් "ෆිංග්". David Wal..
Rs. 630.00