මම අහිංසකයෙක් නොවෙමි. මා ද දේවල් කරන්නේ මුදල් සඳහායි. මා කමකට නැති චිත්‍රපටවල පෙනී සිටියේ මුදල් නිසයි. මේ ග්‍රන්ථය ද මා රචනා කරන්නේ මුදල් නිසයි.
(184 පිටුව)
ප්‍රස්දිධිය යන්න එක්තරා ආකාරයකින් මා විනාශ කළේය. එය අතහැර දැමීමට ඕනෑම විටෙක මම සුදානම්ව සිටියෙමි. මා ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ පසු නැවත කවරදාවකත් ඉලිනොයිස් හි ලිබර්ටිවිල් හි ‘බඩ් බ්‍රැන්ඩෝ’ වීමට මට නොහැකි විය. මට ජීවත් වීමට බලකෙරුණේ ව්‍යාජ ජීවිතයකි.
(183 පිටුව)
Amma Mata Kiyadun Gee - අම්මා මට කියාදුන් ගී
- Publisher: Seri Prakashana - සේරි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - M D Mahindapala - එම් ඩී මහින්දපාල
- - Marlon Brando - මාලන් බ්‍රැන්ඩෝ
- ISBN: 9789557832449
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95