කෙටිකතා වූ කලී මනෝභාවයන් පළ කරන්නා වූ ද විවිධ මුහුණුවරින් යුක්ත වූ ද ප්‍රබල කලා මාධ්‍යකි. එ බැවින් කෙටිකතාව යනු කුමක් ද? එය වතාවක් හෝ ලිපියක් හෝ වැනි සත්‍ය රචනාවකට වඩා වෙනස් වන්නේ කෙසේ ද? කෙටිකතා කලාවට අයත් මූලධර්ම, එහි ඉතිහාසය, රචනා විධි ආදී කරුණු සාකච්ඡා කරමින් විශ්ව සාහිත්‍යයේ වැදගත් නිර්මාණ කිහිපයක රස විඳීමට සලස්වමින් කෙටි කතා කලාව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දෙන මෙම ග්‍රන්ථය, කෙටිකතා කලාවට අදාල සියලු විෂය පථයන් එක් ග්‍රන්ථයක් තුළින් විමර්ශනයට ලක් කිරීමට ගන්නා ලද උත්සාහයකි.
Ketikatha Nirmanaya Adhyanaya Ha Muladharma - කෙටිකතා නිර්මාණය අධ්‍යයනය හා මූලධර්ම
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300025
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75