අස්වැන්න නෙලා ගත් පසු වගා බිමෙක එක් තිරිගු ඇටයක් පමණක් ඉතිරිව තිබිණි. යලි ජිවිතයක් ගොඩ නගා ගැනීම පිණිස අහසින් වැසි දිය ලැබෙන තෙක් මේ තිරිගු ඇටය බලා සිටින්නට විය.
මේ අතර, දිනෙක ඒ අසලින් ගමන් ගත් කුහුබුවෙක් මේ ඇටය දැක අමන්දානන්දයට පත් විය. එය විශාල ය. කෙසේ හෝ රැගෙන ගියහොත් ශීත කාලයේ කුසගින්නට ඉතා වටිනා වස්තුවකි.
Liyanado Davinchige Upama Katha - ලියනාඩෝ ඩාවින්චිගේ උපමා කතා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Miscellaneous - විවිධ
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Thanuja Dharmapala - තනුජා ධර්මපාල
- ISBN: 9789556779585
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25