හදවතත් බුද්ධියත් දෙවියනුත් හරි වැරැද්ද නිවැරදිව තෝරා ගැනීම මා හට සහය වීම මට සතුටකි.නුඹට තවමත් නොතේරෙනු ඇත.මම මගේ බුද්ධියට බිය වෙමි.මිනිසුන්ට දුර්වලකම් බොහෝය. මටද දුර්වලකම් ඇත.ඒ මා මිනිසෙකු නිසාය.බැඳීම් බොහෝ විට මා දුර්වල කරනු ලබයි.නමුත් මම දෙවියන්ට ස්තුතිවන්ත වෙමි.
Siththara Saha Sithuwama - සිත්තරා සහ සිතුවම
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Kanchana Priyakantha - කාංචනා ප්‍රියකාන්ත
- - සිංහල කෙටිකතා
- - Books to read in Quarantine
- ISBN: 9789554635043
- Availability: Available
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15