ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්ඩියකට ගැළපෙන පරිද්දෙන්ම මගේ අනාගත ආදායම් මාර්ග ගැන ශක්‍යතා ගැන ඔහු කරුණු විමසීය. ඉන් පසු තියඛෙල් තැබූ වොඩ්කා බෝතලයෙන් වීදුරු බාගයක් වක්කර ගත් ඔහු මෙසේ පිළිවිසියේය.
'අවංකවම මගේ ෂෝෂා ගේ මොකක් ද ආරෙල් දකින්නේ? ඉස්සරහකුත් නැහැ, පස්සකුත් නැහැ, ලෑල්ලක් සහ හිලක් විතරයි'
'තාත්තේ මොනවද මේ කියවන්නේ. මටත් ලැජ්ජයි.'
තියඛෙල් කෑගැසුවා ය.
'මොකට ලැජ්ජ වෙන්නද? භූමදාන සමිතියේ ඉන්න අපි දන්නවා ඇත්ත මොකද්ද කියන එක. ගෑණියෙක් පිට ලෝකෙට පේන්න සැරසිලි දාන්න පුළුවන්. පාට ගාලා, පවුඩර් ගාලා, බොස්තරොක්ක ඇඳලා ... ඒත් අපි මිනී ඇඳුම් අන්දන්න එයාගේ ඇඳුම් ගලවන කොට...'
'ඔය කතාව නැවැත්තුවෙ නැත් නං, මං යනවා යන්න.'
තියඛෙල් තදින් කියා සිටියාය.
'හරි දුව, කේන්ති ගන්න එපා. අපි කවුරුත් ඒ වගෙයි. ඒකයි අපි බොන්නේ. බීම නැති වුණොත් අපිට පැවැත්මක් නැහැ. ආරෙල් බොන්නේ නැහැ නේ?'
මා දෙසට හැරෙමින් ඔහු විමැසීය.
Shosha - ෂෝෂා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Isaac Bashevis Singer - අයිසෙක් බුෂෙවිස් සිංගර්
- ISBN: 9789553119667
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර
අවුශ්විට්ස්, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක් හිට්ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..
Rs. 750.00
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..
Rs. 950.00
Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක්..
Rs. 850.00
Visekari - විසේකාරි
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..
Rs. 1,500.00
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..
Rs. 1,750.00
Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු
ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ලා මුහුණ දුන් අර්බුධයේ පැතිකඩ පිළිබඳව කියවෙන..
Rs. 350.00
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..
Rs. 650.00
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්
සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..
Rs. 1,850.00
Anunge Le -අනුන්ගේ ලේ
“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබ..
Rs. 1,250.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00
Sathuro - සතුරෝ
Isaac Bashevis Singer විසින් රචිත Enemies(A Love Story) ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.හිට්ලර්ග..
Rs. 600.00
Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්
Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..
Rs. 975.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00