අම්මා සිය ජීවිතයේ ප්‍රීතිමත් කාලයේ කතා මා සමඟින් පැවසුවේ කුඩා මා උකුළෙහි රඳවා ගනිමිනි.මාගේ මව ධනවත් බලවත් පරම්පරාවකට හිමිකම් කියන තැනැත්තියකි. ඇයගේ මිත්තනිය ඉංග්‍රීසි ජාතික රදළ කාන්තාවකි.ඇය වික්ටෝරියා මහා රැජිණගේ අතට ඇත දී මල් කළඹක් පිළිගන්වා ඇත.මාගේ මව අඩක් බිහිරි තැනැත්තියක් උවද ඇයගේ පියා නළලට දෙතොල තබමින් මහන්සිය නොබලමින් ඇය හා කතා කළ හෙයින් ඇය වචන ශබ්ද කිරීමට උගත්තාය.සොළොස් වියට පත් ඈ වළා දෙවඟනක් මෙන් රූමත් වූවාය.කොළඹ ඇති ඔවුන්ගේ සුවිශාල මන්දිරියට දිවයිනේ නොයෙක් පළාත් වල ප්‍රභූ පවුල් වෙතින් විවාහ යෝජනා ගලා ආවේය.එහෙත් ඇයගේ සුන්දර දෙනෙත යොමු වී තිබුණේ පහත් පන්තියේ සල්ලාලයකු වෙතය.ඒ ඇය ගේ පියාගේ නිවසේ සේවය කළ මෙහෙකරුවකුගේ පුතෙකි
Siddhangana - සිද්ධාංගනා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා
- - Rani Manicka
- ISBN: 9789556524116
- Availability: Out Of Print
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sahodariyo - සහෝදරියෝ
Virginia Andrews විසින් රචිත Into The Garden ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 750.00
Saththu Waththe Sonduriya - සත්තු වත්තේ සොඳුරිය
Diane Ackerman විසින් රචිත The Zookeeper's Wife ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 550.00