පීටර් ප්‍රවුඩ් කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරයෙකි. ඔහු සෑම රාත්‍රියකම පාහේ
එකම ආකරයේ සිහිනයක් දකී.ඔහු දකින සිහිනය වන්නේ මිනිසෙකු ගඟක පිහිනමින්
සිටියදී ගිලී මිය යන දර්ශනයකි. එම දර්ශනය දකිනවාත් සමඟම ඔහු "මර්සියා...එපා ! " යැයි ඔහුගේ නොවන හඬකින් කෑ ගසා අවදි වේ.
මෙමෙ සිහිනය ප්‍රවුඩ් මහචාර්යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට ද මානසික වදයක් විය.
මේ නිසා ඔහු විවිධ සිහින පර්යේෂණාගාරවල සහය ද විවිධ ප්‍රතිකාර ක්‍රම ද
අත්හදා බලයි.
දිනක් ඔහු සවස් වරුවක රූපවාහිනිය නරඹන අතරතුර දී වාර්තාමය වැඩසටහනක්
විකාශනය වේ. එහි අන්තර්ගතය වන්නේ "එදා සහ අද ඇමරිකාව" යන්නයි. එම වැඩසටහනේ
එක් දර්ශනයකදි ඔහු සිහින වලදී හුරු පුරුදු පරිසරයම දකී. මේ හෝඩුවාව ඔස්සේ
ගොස් ඔහුගේ මෙම අත්භූත සිහින වල තේරුම සොයා ගනී.
Sihinayaka Randi Rahasak - සිහිනයක රැදි රහසක්
- Publisher: Chandana Mendis Prakashana - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chandana Mendis - චන්දන මෙන්ඩිස්
- ISBN: 9789559777663
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gatakapana Puncha - ගැටකපන පුංචා
ගැටකපන පුංචාගේ නම ස්මිත්. වයස අවුරුදු දොළහයි.ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බි..
Rs. 450.00
Jurasic Dadayama - ජුරාසික් දඩයම
වේදනාව මෙන්ම වෛරය ප්‍රදර්ශය කරමින් ඩයිනසෝරයා බිහිසුණු අයුරින් ගර්ජනා කරන්නට පටන්ගත්තේ, අපේ කන් බිහිර..
Rs. 475.00