ජීවිතයට සතුට ලඟා කර ගන්නේ මෙහෙමයි සහ තවත් දේශන
උන්වහන්සේගේ පහත දේශනා මෙම කෘතියේ අඩංගු වෙයි.
*ජීවිතයට සතුට ලඟා කර ගන්නේ මෙහෙමයි
*තෘප්තියෙන් ලබන සතුට උත්තරීතරයි. අසීමිතයි.
*සුභවාදී වුනොත් අපට ජීවිතය ජය ගන්න පුළුවන්.
*සැමදෙනාම එකම විදියට හිතුවොත් කිසිම කෙනෙක් කිසිම දෙයක් හිතන්නේ නැහැ.
Sinasena Sudu Hamuduruwo Poth Pela Anka 16 - සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ අංක 16
- Publisher: Sunera Prakashana - සුනෙර ප්රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Samarasingha Gunasekara - සමරසිංහ ගුණසේකර
- - Ajahn Brahmavamso - අජාන් බ්රහ්මවංස
- ISBN: 9789550079452
- Availability: Available
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 25