ආරම්භයේ සිට ක්‍රි.ව. 1994 දක්වා තොරතුරු සංගෘහිතයි.
සිංහලයන්ගේ සංස්කෘතිය කෙරෙහි රජයේ මෙන්ම මහජනයාගේත් අවධානය වැඩි වැඩියෙන් යොමු වී යන මේ අවස්ථාවෙහි සාමාන්‍ය පාඨකයන් තුළ මෙන්ම උසස් අධ්‍යාපන කර්යයන්හිත් නියුක්ත විද්‍යාර්ථින් තුළත් සාහිත්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කරවීමට උපකාරී වන සවිස්තර සාහිත්‍ය ඉතිහාස ග්‍රන්ථයක් සිංහල සාහිත්‍ය වංශය නමින් බිහිවනු දැක්ම සාහිත්‍යභිලාෂින්ගේ ප්‍රීතියට හේතුවනු නො අනුමානයි.
Sinhala Sahithya Wanshaya - සිංහල සාහිත්‍ය වංශය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Punchi Bandara Sannasgala - පුංචි බණ්ඩාර සන්නස්ගල
- ISBN: 9789553015396
- Availability: Available
-
Rs. 5,000.00
- KBOOKS Cashback Rewards: 250