සිංහල අකුරු ද කාලයත් සමග වෙනස් වී ඇත. මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප‍්‍රභේද, අකාරාදි පිළිවෙල, අක්ෂර වින්‍යාශය, අකුරු හා බැඳුනු සිරිත් විරිත් හා ව්‍යාවහාර, අකුරුවල රූපික අනන්‍යතාව, සිංහල අකුරුවල මෑතකාලීන වෙනස්කම්ආදී මාතෘකා 35ක් යටතේ සිංහල අකුරු පිළිබඳ කතාන්තරය සරලව ඉදිරිපත්කිරීමයි.
Sinhala Akuru Puranaya - සිංහල අකුරු පුරාණය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- ISBN: 9789553113115
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120