'' කපුටු අනාවැකිය ගැන කී තාත්තා මට ඒ ගැන නුවර කලාවිය පැත්තේ පවතින කතාවක් ද කියා දුන්නේය. ඒ කතාව මෙසේය, බිනර මාසයට අඟුරු කැටයක් වාගේ කළු ම කළු වලාකුළු මතුවන්නේ ලු. ඒකට ගැමියෝ කියන්නේ බිනර කළුව ලු. එතකොට දවසින් දවසම අක් වැහි ළඟ ළඟම එනවලු. අඟුරු කැටේ වාගේ බිනර කළු මතු වුනත් වැහි කළුව වාගේ මුදුන් වෙන්නේ නැතුව නැගෙනහිරින් ම මැකිලාත් යනවලු.''
Parisaraya Kiyana Wahi Lakunu - පරිසරය කියන වැහි ලකුණු
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Adithya Dhawala Chakranga Weerakkodi - ආදිත්‍ය ධවල චක්රාංග වීරක්කොඩි
- ISBN: 9786249758100
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pihatu Pinsale Hari Hoda Yaluwo - පිහාටු පින්සලේ හරි හොඳ යාළුවෝ
ඒත්.. මේ නිවාඩුවේ අයට ඕනෑ වුණේ චිත්‍ර අඳින්න. එහා ගෙදර චන්දු මල්ලි හරි ආසයි චිත්‍ර වලට.ඇය අඳිනවා බලන..
Rs. 200.00
Lassana Game Hapannu - ලස්සන ගමේ හපන්නු
අනුයි මනුයි නිවුන්නු.ජීවත් වුනේ ලස්සන ගමක.හැබැයි එකපාරටම එයාලට අපූරු වැඩක් වුණා.ඇත්තටම එයාලට මොකද වු..
Rs. 500.00
Kalandage Lokaya - කලන්දාගේ ලෝකය
වයස අවුරුදු අටේ සිට අසූව දක්වා සියලු දෙනාට කියවීමට සුදුසුය...
Rs. 300.00
Duppath Aiya Malo Dennage Kathandaraya - දුප්පත් අයියා මලෝ දෙන්නගේ කතාන්දරය
ළමයින් සඳහා ලියැවුණු කෘතියකි. ..
Rs. 250.00
Rosa Mal Samanalaya - රෝස මල් සමනළයා
කඩිසර දළඹුවෙකු ලස්සන සමනලයකු වන හැටි පෙන්නුම් කරන මෙම කතාන්දරය පුංචිම දරුවන්ට දෙමාපියන් විසින් කියවා..
Rs. 230.00