සිංහල නවකතා
Honda Naraka Katha Minissu - හොඳ නරක කැත මිනිස්සු
දිය ස්වල්පයෙන් දඩයක්කරුට යම් ප්‍රාණවත් බවක් ලැබිණි. එහෙත් ඔහු පසුවූයේ ඉතා දුබල තත්වයකි...
Rs. 390.00
Hospone Abhirahasa - හෝස්පොන් අභිරහස
"හෝස්පොන් නගරයේ සියළුම වැසියන් වහාම තම නිවෙස්වලින් ඉවත් වෙන්න. සියළුම වැසියන් කරුනාකරා වහාම හෝස්පොන්..
Rs. 500.00
Hudekala Birida - හුදෙකලා බිරිඳ
මට කවමදාවත් හිතුණේ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා.කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එ..
Rs. 550.00
Hudekala Wu Gahaniyaka Ge Papochcharanaya - හුදෙකලා වූ ගැහැනියක ගේ පාපොච්චාරණය
ස්විට්සර්ලන්තයේ ලුසර්න් නුවරට ඔබ්බෙන් උස් ගොඩනැගිල්ලක සිට කවුළුවක් තුළින් අවට ලෝකය දෙස බලා සිටින මෙම..
Rs. 500.00
Huefant Preme - හියුෆන්ට් ප්‍රේමේ
එකෙක් ඇතුළට ආවා දහයයි පහට. ඔළුවෙ මැද තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම තට්ටෙ ගාලා... කනකට කරාබුවක..
Rs. 1,000.00
Hunu Sasthare Saha Thalagoi Wilapaya - හූනු සාස්තරේ සහ තලගොයි විලාපය
" හුනා තලගොයා තරමට පිම්බුනොත්.... එය එසේම සිදුවිය, ඇස් ජිල් බෝල තරමට ලොකු වී ඇත.. හුනු භාෂාව සහ තලගො..
Rs. 275.00
Husma Simbinnam - හුස්ම සිඹින්නම්
ආත්මය වසා පැතිරෙන ඔබේ සුවද මට මහා ආනන්දයකි හිත තුල කිතිකවන ඔබ නමින් වූ සිතුවිලි&..
Rs. 580.00
Husmak Durin - හුස්මක් දුරින්
" ඔයාට මෙහෙම ආදරේ කරපු කෙල්ලෙක් හිටියා කියලා මතක තියන් යන්න දුරුතු. ඕනෙ නම් දවසක ඒ මතකය විසිකරලා..
Rs. 550.00
Husmak Tharam - හුස්මක් තරම්
උදම් පාසලටම උන්න හැඩකාරයා .. දඟකාරයා. ඒ විතරක් නෙමේ. පාසලේම උන්න දඩබ්බරයත් උදම් තමා... හැබැයි ඒ කොලු..
Rs. 650.00
Husme Weli - හුස්මේ වෙලී
අම්මෝ .... කට කට නෝනා ... මේ බංගලාව ඇතුලේ ඒ දේවල් කිසිම කෙනෙක්ට කතා කරන්න තහනම් .. විශේෂයේ..
Rs. 760.00
I.D - අයි ඩී
" මට දැන් ඔයාව බලන්න ඕන, කියන විට ඒ ප්‍රේමවන්ත හදවත ඇතුළත ඇවිලෙන ගින්න කෙතරම් විනාසකාරීද යන්න ඔහු මේ..
Rs. 1,650.00
Idin Premiya - ඉදින් ප්‍රේමිය
නිවර්තනා මල් මිටියක් පූජා කළේ වීනාශ්ව සේම දෙමාපියන් ද සිය මතකයෙන් දුරස් කරමිනි. ඇයට අවැසි වූයේ සිතට ..
Rs. 1,500.00
Idudunu Ambara - ඉඳුදුනු අඹර
වරුණ, කාන්චනා සහ උත්පලාගේ තුන් ඈඳුතු ප්‍රේමයේ සුන්දර අත්දැකීම් පාඨක මනසේ විසිතුරු ලෙසින් සිත්තම් කෙර..
Rs. 350.00