හොරෙක්
පැන ඇත
ඊයේ රෑ
ඇවිද ගේ වට
ජනෙල් මෑත් කොට
එබිකම් කර ඇත,
අත පත ගා ඇත,
යතුරු සොයා ඇත
නොතිත් වේලාවක් ඉඳ ඇත
දොස්තයෙව්ස්කිගේ
පොතක් පෙරළා ඇත
මගේ කොටෙකින්
අඩියක් ද ගසා ඇත
කිසිවක් අඩු නැත!
Apuru Oncillawak - අපූරු ඔන්සිල්ලාවක්
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Vajira Deepthi Weerakoon - වජිර දීප්ති වීරකෝන්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245594351
- Availability: Available
-
Rs. 500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Del Bodhiya - දෙල් බෝධිය
ගල් වඩුවා, ගල් වඩුවා ම ය.........................................අඩුමිටි කියත් ගත්පාඩිගේ පෙලපතේ ගඩ්ඩ..
Rs. 600.00
Anichchanuga - අනිච්චානුග
"වජිර දීප්ති වීරකෝන්ගේ පළමු කවි එකතුවයි. කවියා විවිධ රීතියේ කාව්‍ය තේමා-ආකෘති පිලිබදව වඩාත් උත්සුක බ..
Rs. 180.00