පොඩි සන්දියේ බහ තෝරන නියාවෙනී
මහමෙර කුමක්දැයි ඇසුවෙමි පියාණෙනී
තුරුලට අරන් සිඹ අපමණ දයාවෙනී
කිසිවක් නොකී නුඹෙ ඇස්දෙක සිනාවුණී.
Gajamuthu Saha Kandulu - ගජමුතු සහ කඳුළු
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Nandasiri Keembiyahetti - නන්දසිරි කීඹියාහෙට්ටි
- ISBN: 9786245519012
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30