• Nosansun Mohothaka Heenayak - නොසන්සුන් මොහොතක හීනයක්

අඳුර ගැන ඔය තරම්
කවි ලියන්නේ කුමට
සොඳුරු මුවකින් සෙමින්
අඳුරු පැනයකි නැඟෙන

කඳුළු පමණක් උරුම
පන්හිඳකි අත රැඳුණ
අඳුර මිස එළිය ගැන
නොලියවෙයි කවි සොඳුර

ගමන යන මං නොදැන
අන්ධකාරයෙම තනි වුණ
තව බොහෝ කවි තිබේ බුබුළුලන
සොඳුර මෙතරම් අඳුර ගැන කවි එබැවින

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nosansun Mohothaka Heenayak - නොසන්සුන් මොහොතක හීනයක්

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15