සිංහල කවි
Akasha Dhathuwata Pekaniwalakin Bandemi - ආකාශ ධාතුවට පෙකණිවැලකින් බැඳෙමි
ඉසුරුමුණිසැඳෑවකකලාවැව සුළඟ බොමිපිපාසිත පපුවකට නිරාමිස ප්‍රීතියකසිසිලස සදනු පිණිස...
Rs. 850.00
Akeekaru Bihidora - අකීකරු බිහිදොර
අහම්බයකින් හමුවුන වර්ගය නොදන්නා බිත්තරයකිය නුඹ අදහාගෙන රකින. අයිති යැයි මම කැමැති කුරුලු වර්ගයකට..
Rs. 650.00
Akikaru Bihidora - අකීකරු බිහිදොර
බුලත් හෙප්පුව ගෙන සාලයට ආ මෙනවිය කාමරයේ කන්නාඩි මේසය මත හලා ආ කදුළු බිදු දෙක පාරවයි මසිත....
Rs. 400.00
Akkaraipaththu Akshara - අක්කරෙයිපත්තු අක්ෂර
චලක ප්‍රමුදිත ලුණුවිලගේ - ප්‍රථම කාව්‍ය සංග්‍රහය..
Rs. 200.00
Akurak Hoyami - අකුරක් හොයමි
වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..
Rs. 270.00
Aluthma Sihinaya - අළුත්ම සිහිනය
අන්ධකාර පොරෝණයෙහි සරණ සොයන රාත්‍රියේ එක් බියකරු නිමේෂය චංචල ගත රුධිර නහර වෙවුලද්දී මැදියම් රැය නි..
Rs. 100.00
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු ර..
Rs. 550.00
Anabises Anabinikman - අනබිසෙස් අනබිනික්මන්
කිරිල්ලියනේ මායිම් නැති අහසක ඉගිලෙන අඬගසන ගසක බැස හිඳ ආයෙත් අහසටම පිවිසෙන ..
Rs. 200.00
Ananthamaya Nimeshayaka - අනන්තමය නිමේෂයක
මතක තුරු පත් අතරසන්ධ්‍යාව තුරුලු වනඈ නයන නදී තෙරසිතුම් රළ රැළි නගන..
Rs. 250.00
Anathma - අනාත්ම
සඳවත ගෙවී ගිය කලක දුහුල් සළු පිලි ඇඳන් උමතුව ලිහා තබමින් ජීවිතය යහනක මධුවිතක් සමග එක් රැයක ..
Rs. 250.00