සිංහල කවි
Santhosha Vila - සන්තෝෂ විල
තාරකා නගරවලා ප්‍රේමය බරපතල වරදකි එක ළඟ තරු දෙකක් ප්‍රේම කර අහු උනොත් තාරකා නගරයෙ..
Rs. 600.00
Sapaththuwe Wali Kataya - සපත්තුවේ වැලි කැටය
ඝන සපත්තුව ඇතුළත හීන් වැලි කැටයක් තිබේ නිතරම ඇනී රිදුම් දෙන....මොන තරම් සෙව්වද තවමත් සොයාගත නො හැකිය..
Rs. 250.00
Sapeni Sapawewa Saha Sirimaluge Nga Nalaniya - සැපෙනි සැපවේවා සහ සිරිමලුගේ නඟා නලනීය
බඩගිනි උස් කඳු මුදුනින් සෝක සුසුම් ඇදෙන වෙලේ නුවන් විලෙන් උණු කඳුළැලි වතුර ගලන්නේ ඒ වතුරට ..
Rs. 250.00
Sarungal Premiya - සරුංගල් ප්‍රේමිය
සුද වසා ගත් පිරුවටේ හිස තියා ආඩම්බරය ලෙයක ණය පෙඟී කිරිකඩ සේලයෙන් ණයක ගිලෙන විට නුඹ ඉතිං නාඩා ය..
Rs. 250.00
Seema Ne Sandawathure - සීමා නෑ සඳවතුරේ
සමුගැනීමට පෙර අපරදිග බසින හිරු පෙරදිගින් නැග එනවා අව පසදී මැකෙන සඳු පුර..
Rs. 200.00
Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය
ගැඹුරු සයුරේ අඳුරු දියඹේ තනිව සැඟවී උන්නු බෙල්ලෙකු කුසේ මුතු කැටය වූයෙමි...අඳුරු දිවියට ති..
Rs. 400.00
Shapalath Sepiyan - ශාපලත් සේපියන්
පියෑඹීමෙන් හති වැටී, ඇති කියා සිතුණු තැනදී පියාපත් හැකිළු කුරුල්ලෙක් අහසින් වැටී මියැදී පි..
Rs. 400.00
Sidath Sagarawa - සිදත් සගරාව
සිදත වනාහි, කාව්‍යකරණයේ යෙදෙන ආධුනිකයන් වෙනුවෙන් පබදින ලද ගතකි....
Rs. 80.00
Siduhath Mehesi Yashodhara - සිදුහත් මෙහෙසි යශෝධරා
"උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක සිට රචිත යශෝධරා හෘදයාංගම ස්වීය මනෝභාවයන් හෘදසාක්ෂියේ පතුලේ සිට ආමන්ත්‍රණය ..
Rs. 275.00
Sidunu Wena Thath - සිඳුණු වෙණ තත්
"කවියා විසින් විරචිත පද්‍ය යන දෙයාකාරයෙන්ම නිර්මාණය කල කවි රැසකි."..
Rs. 350.00
Signal Kanda - සිග්නල් කන්ද
මහ ගේ කටු ඔටුණු පැළැඳ ගෙන කටු ගේ මහ ගේ ! ලීස්තර වැටක් තිබ්බෙ නෑ ගඩොල් හැඩ අල්ලපු කොන්ක්‍රීට් කණු දෙක..
Rs. 300.00