උදේ සවස විචිත්ර දකින වාරයක් පාසා ඔහුට කළ රැවටීම සිහිපත් කරන සහේලි දෙනෙත් පියා ගන්නා වාරයක් පාසා ශ්වේතාගේ අහිංසක මුහුණ මනසින් දකින්නීය . අමතක කිරීමට කෙතරම් උත්සහ කළ ද දිය පතුලෙන් මතුවන වා බුබුලක් මෙන් ඒ පව්කාර මතකය සහේලිගේ දෑස් ඉදිරිපිට නිවි නිවී දැල්වෙයි.
Delowak Athara - දෙලොවක් අතර
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sandaruwan Panakaduwa - සඳරුවන් පනාකඩුව
- ISBN: 9789556564150
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40