"මෙහෙම හිටියම ලෝකෙම එවුන්ට පද හදන්න පුළුවන්... පිරිමින්ට බුදියගන්න පුළුවන්... පත්තරකාරයන්ට ඇද හොයන්න පුළුවන්... ඕනි වුණාම විකුනන්නත් පුළුවන්..."
"උඩ පැනගෙන මාව දෝතට ගන්න කොට හිතුනේ නැද්ද නංගියේ උන් බෙර ගහල, හක් පිඹල වර්ණනා කලේ උඹේ නිරුවත කියල"
Achcharu Saha Thawath Katha - අච්චාරු සහ තවත් කතා
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Virajini Thennakoon - විරාජිනී තෙන්නකෝන්
- ISBN: 9789550980529
- Availability: Out Of Print
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25