චුම්බන කන්දට ඉහලින් එදා පෑයූ සඳ වෙනදා පායන හඳ නොවීය.එය මහළුවියට එළඹෙමින් සිටන්නන් පවා ආදරයෙන්, ප්‍රේමයෙන්, රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටවන සඳකි . අහස සිය පුළුල් වත මුළුමනින්ම හඳට වෙන් කර දී සිටියාය .සිනාසෙන සඳෙන් විහිදුනේ ගස් ගල් යට පවා කිසිදු රහසක් ඉතිරි නොකර එළිදරවු කරන්නා වූ එළියකි .
Chumbana Kanda - චුම්බන කන්ද
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Jayatilaka Kammallaweera - ජයතිලක කම්මැල්ලවීර
- ISBN: 9789556526325
- Availability: Out Of Print
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45