අද්‍යතන ශ්‍රී ලාංකීය
කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය
කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්‍රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි
මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය
නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය.
විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා
ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව
මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.
Cheap Offers: http://bit.ly/gadgets_cheap

Cheap Offers: http://bit.ly/gadgets_ch
"දොස්තර මහත්තයෝ ඌ රොඩියාගේ බැල්ලි. ඌට පුලුවන්ද වැදගත් මනුස්සයෙකු හපන්ඩ
!?" මිනිසා කෑ ගැසීය. " ඒකත් සනීප කරන්න පුලුවන්. අර රොඩී ගෑනීත් මාව හපා
කෑවා. මේ අවමානේ සනීප කරන්නේ කොහොමද ?"(පිටුව 62)Cheap Offers: http://bit.ly/gadgets_ch
" ඒ උනාට ඒකීට වටින්නේ නෑ හපන්ඩ. මං අහිංසක මිනිහ.දුප්පතා. මෙහෙම හිටියට කී දවසක් පාඩුද. කුඩෙත් ඉරා දැම්මා. තොප්පියෙත් මඩ ගෑවා"
" ඒකී හොද ජාතීයේ එකී වෙලත් තේරූනේ නෑ .. මං ...මං දුප්පත් මිනිහා.. මං දුප්පතා.." හේ සුසුම් ලෑවේය.
(පිටුව 63)
දළ රෙදි සහ කසී සළු' නිශ්ශංක විජේමාන්නගේ දෙවන කෙටිකතා එකතුවයි.
1994 වසරේ මුලින්ම පළවූ එය 1995 වසරේ පැවති ස්වාධීන සාහිත්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර විය.
කෙටිකතා හතකින් සමන්විත 'දළ රෙදි සහ කසී සළු' කෘතියෙහි එන 'පොර කුකුළා' කෙටිකතාව ඔහුගේ සමස්ථ නිර්මාණකාර්‍යය තුළම මුණ ගැසෙන වටිනාම කෙටිකතාව ලෙස අදද බොහෝ විචාරකයෝ සළකති.Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- - Books to read in Quarantine
- ISBN: 97895515591093
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30