උන්නාන්සේගේ ඉහළ ආත්මේ ඇඹේනිය ළය පැලිලා මැරුණය කිව්වනේ.
ඔව් .
දැන් කෝ ඒ ඇත්ති ?
කවුරු දන්නවය බං
ඒ ඇත්ති දෙවාත්මෙක ඉපදුණේ නැද්ද? මං කියන්නේ ඒ ඇත්ති වෙනුවෙන් දේවාලයක් ඉදි වුණේ නැද්ද ?
Deva Kanya - දේව කන්යා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Prabhath Jayasinghe - ප්රභාත් ජයසිංහ
- ISBN: 9789553100993
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50