කුරුවිට බෝපත් ඇල්ලෙන් පහලට විසික් කරලා දාපු මගේ අතීතය ඔයා සර්. කහපාට මල් පෙති පොකුරක් වගේ ඉන්නවා. හැම සෙනසුරාදා උදේකම සුදු කමිසේ වැලමිට දක්වා නවාගෙන පන්තියට ආපු මගේ සර් ව මට මතක් වෙනවා. ගොඩාක් දවස්වලට රත්නපුරේ ට නා කපන වැස්ස. ,අ,අ සර් එනතුරු වැස්ස දිහා බලාගෙන ඉන්නවා.
Sir - සර්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sujeewa Prasannaarachchi - සුජීව ප්රසන්නආරච්චි
- ISBN: 9789551975456
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69