සිරගත කළ කිරිල්ලියක්
Forget You Had A Daughter
Doing Time In The Bangkok Hilton
Sandra Gregory
පරිවර්තනය- දයා.ඩී.ෆොන්සේකා
සැන්ඩ්‍රාගේ මේ කෘතිය පාසල් ඇතුළුව ඕනෑම තැනක සියලු දෙනා විසින්ම කියවිය යුතු කෘතියකි.
මෙය නවකතාවක්ම නොවේ. මත්ද්‍රව්‍ය හොරෙන් සගවාගෙන ගොස් හසුවූ තරුණියකගේ අනුවේදනීය කතාවකි. ඇය තම ජීවිතයේ රහස් හා ඇය මුහුණ පෑ අත්දැකීම් නොවලහා පැවසීම මෙහි ඇති විශේෂත්වයකි. ඇගේ මේ අත්දැකීම් හරහා බොහෝ දෙනාට මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මිදීමට හැකිවෙනු ඇත.
"මං ගෙදර එන්න හිතාගෙන හිටියෙ මහත් ආඩම්බරයකින්. ඒත් මේ දේ ඉතා ඉක්මනින් වුණා. මං මාස ගණනාවක ඉඳලා ඉන්නේ. අසනීපයෙන්. මට ඇත්තටම ගෙදරින් වියෝවීමේ. දුක තදින්ම දැනිලයි තියෙන්නෙ. මං ඔබ සියලු දෙනාටමත් දෙවියන් වහන්සේටත් ආදරෙයි.
මා ඔබෙන් වෙන්වෙනවා. ඒත් මගේ නම
ආයෙත් මතක් කරන්න එපා. එය අමතක කරන්න උත්සාහ කරන්න. මගේ ඡායාරූප සියල්ල විසිකර දමන්න. මං මෙහෙම අවුරුදු පහක් දහයක් නැත්නම් විස්සක් ඉන්න පුළුවන්. ඔබ බිහි කළේ ලෝකය වෙනස් කළහැකි
පුදුම මිනිස් ජීවිතයක්. ඒත් සියල්ල විනාශ වුණා. මට ඉතාමත් ඉතාමත් කනගාටුයි. මේ ඔබේ, සැන්ඩ්‍රා"
අන්ධකාරය මැද එහා මෙහා යන හැම මුහුණක්ම මා දිහා බලනවා වගේ. මට මගේම හදවතේ ගැස්ම දැනෙන්නේ විශාල යකඩ ගැටෙන හඬටත් ඉහළින්."
Siragatha Kala Kirilliyak - සිරගත කළ කිරිල්ලියක්
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Daya D Fonseka - දයා ඩී ෆොන්සේකා
- ISBN: 9789556762433
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bindunu Bilinda - බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණ..
Rs. 1,350.00
Man Ketha Nisa - මං කැත නිසා
ඇය මගේ සහෝදරියන්ට සලකපු විදිය මට සලකපු විදියට වඩා හාත්පසින්ම වෙනස්,ඇය මට වගේ ඔවුන්ට බැන්නෙවත් ,ඔවු..
Rs. 600.00
Dam Paata Kathawa - දම් පාට කතාව
"ආදරණීය දෙවියන් වහන්සේ වෙත, මට අවුරුදු දාහතරයි.මං හැමතිස්සෙම හොද කෙල්ලක් උනා.මට වෙන්නේ මොනවද ..
Rs. 650.00
Kandulu Malak - කඳුළු මලක්
ළමා මනාලියකගේ කඳුළු කතාව වයස අවුරුදූ නවයේ සිට ලිංගික අපයෝජනයට ලක් වන ආසියානු නව යෞවනියක වන සීනා..
Rs. 850.00
Man Kageda - මං කාගේද
මාපිය සෙනෙහස අහිමිවූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක් මං අම්මගේ ඇඟට හේත්තු වුණා .මට හරිම මහන්සියක් දැ..
Rs. 400.00
Weedi Dariya - වීදි දැරිය
වයස අවුරුදු තුනේදී දේශකයෙකු වූ සිය පියා විසින් අමානුෂිකව උදුරා ගන්නා ලදුව සිය පසු මිදුලේ බලු පැටවකු ..
Rs. 380.00
Sathange Premaya - සාතන්ගේ ප්‍රේමය
පසුදා උදෑසන හත වන විට ඔබානියන් පියතුමා පූජක නිවස්නයේ උද්‍යානයේ සිටිනු දකින්න ලැබිණ. රාත්රියේදී නිදි..
Rs. 220.00
Handami Walapemi Hadawathin - හඬමි වැළපෙමි හදවතින්
රාත්‍රී කාලයේ ඇයව සොයාගන්නා ලද්දේ සංචාරක පොලිසිය විසිනි. බීමත් කෙනෙකු යැයි සිතා ඔවුහු කෝටුවකින් ඇය හ..
Rs. 950.00
Andannepa Mage Punchi Puthe - අඬන්නෙපා මගෙ පුංචි පුතේ
A Baby's Cry ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 750.00
Obata Yannata Diya Hakida - ඔබට යන්නට දිය හැකිද
මවකට දරුවකුගෙන් සමුගන්නයයි කියන්නේ කෙසේද? මට එය නොවැටහේ. හද කකියවන සුළුවුවද එය ආදරය පිළිබඳ සත්‍ය කතා..
Rs. 690.00
Kapumkari - කැපුම්කාරි
Cut ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය'' අට හමාර වෙනකොට නිදිය ගන්න ලෑස්ති වුණා නම් හොඳයි.තවත් එකක් මතක තියාගන..
Rs. 720.00
Mage Pransha Purangana - මගේ ප්‍රංශ පුරඟන
Gene Wilder විසින් රචිත My French WHore ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 300.00
Umage Adaraya - උමාගේ ආදරය
''උමා මං කැමතියි ඔයා වගේ කෙනෙක් ලැබුණොත් .. '''' මං වගේ කෙනෙක් ? මං කොහොමද ඔයාට ගැළපෙන්නේ ? මං මෙහෙ ..
Rs. 300.00
Kawsilumina Ada Kawiyen - කව්සිළුමිණ අද කවියෙන්
"කව් සිළුමිණ සිංහල කාව්‍ය වංශයේ අග්‍රගණ්‍ය කාව්‍යයයි. එහි පැරණි සිංහල වචනවලටත් වඩා ප්‍රාණවත් මියුරු ..
Rs. 475.00
Aja Sirasen Obbata - අජ සිරසෙන් ඔබ්බට
හංගේරියාවේ විසූ අරංකාගේ දෙමාපියන් අතරින් විශේෂයෙන් ඇගේ මව රයිස් හා ආච්චි අම්මා දරුවන් ආරක්ෂා කර ..
Rs. 890.00
Nidahasa Soya Giyemi - නිදහස සොයා ගියෙමි
Run Mummy Run ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයඅයිශා පසුවදාම තම ප්‍රදේශයේ පොලිස්ස්ථානයට ගොස් පැවසුවේ මිට වසර..
Rs. 750.00