ලිස්සන ගහේ ලෙළදෙන
කොඩියක් වගේ
උඹේ පෙම
කොහොම අරගන්නද
අතුතියන ගහේවත්
නගින්න බැරි මම
2010 වර්ෂයේ ‘හිතේ
කෙටූ ටැටූ’ කාව්‍ය සංග්‍රහය රචනා කරමින් ක්ෂේත්රයට පිවිසි
ඉන්දික ගුණවර්ධන ඉන් අනතුරුව විදෙස් නවකතා කිහිපයක්ම සිංහලට පරිවර්තනය කරන ලදී.
පරිවර්තකයෙකු, කවියෙකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතාකරුවෙකු ලෙස ද තම නිසග ප්‍රතිභාව
විදහා දැක්වූ ඉන්දික ‘සිසිරයේ දිගු රැයක’ කෘතියට වැඩි වශයෙන් ගොනුකොට ඇත්තේ ප්‍රේමය සහ
විරහව තේමා වූ නිර්මාණයන් ය. 2016 වසරේ ප්‍රකාශිත
මෙය ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි.
Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක
- Publisher: Sahurda Publications - සහෘද ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Indika Gunawardana - ඉන්දික ගුණවර්ධන
- ISBN: 9789554050013
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suli Mada Pipi Thambara - සුළි මැද පිපි තඹර
ඉන්දික ගුණවර්ධන රචනය කළ පළමු නවකතාව " සර් ට නිකමටවත් හිතිලා නැද්ද , ගොඩක් නවකතාවල ඔය සර්ලා වගේ හරි ..
Rs. 600.00
Nidi Kumariyange Niwahana - නිදි කුමරියන්ගේ නිවහන
" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන..
Rs. 300.00
Dakunu Maime - දකුණු මායිමේ
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..
Rs. 500.00
Pidithayo - පීඩිතයෝ
විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..
Rs. 350.00
Awanhal Balallu - අවන්හල් බළල්ලු
තත්කාලීන සමාජ, දේශපාලන තේමාවන්ට වැඩි ඉඩක් ලබා දී ඇති ඉන්දික ගුණවර්ධනගේ ‘අවන්හල් බළල්ලු’ කාව්..
Rs. 200.00
Hithe Ketu Tatoo - හිතේ කෙටූ ටැටූ
පොත ගන්න ,ඔයා පහත්වුනු,තත්පරේට ,ඔයාගේ,ටයිට් ඩෙනිම අස්සේ හිටි ,නිල්පාට සමනළයා ,ඉගිල්ලිලා ඇවිත්,මගේ හි..
Rs. 300.00
E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?
පැන්ඩමික් සමයක නුඹ පුංචිම හිසේ කැක්කුමක් වුණත් කල් තියා අත වනලා සමුදෙන්න හොඳටෝම සෑහෙන..
Rs. 580.00