"ආදරය එහෙම අවසන් වුණා."එලිසබත් නො ඉවසිල්ලෙන් කීවාය. "ඔය වගේ කවි පංතියකින් ප්‍රේමය අවසන් වුණු අවස්ථා කොතෙකුත් තියෙනවා.කවුද දන්නෙ නෑ ප්‍රේමය නිම කරන්න කාව්‍යයේ තියෙන හැකියාව හොයා ගත්තේ."
"මම හිතන්න පුරුදු වෙලා තියෙන්නේ කාව්‍යය ප්‍රේමයේ ආහාරයයි කියලා." ඩාසි පිළිතුරු දුන්නේ ය.
"ඒ හොඳ ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න ප්‍රේමයක් නම් එහෙම එකක් සෑම පැත්තකින් පෝෂණය වෙනවා.මොකද එක මුල සිටම දැඩිව මුල් බැහැල නිසා.ඒ වුණාට නිකං දෙපැත්තට වැනෙන කේදෑරී බැදීමක් නම් ඒක එක සොනට් එකකින් වුනත් ලිස්සලා යන්න පුළුවන්.නිරාහාරව මැරිලා යනවා."
Premayaka Arumaya - ප්‍රේමයක අරුමය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sita Kulathunga - සීතා කුලතුංග
- - Jane Austen - ජේන් ඔස්ටන්
- ISBN: 9789556719659
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Emma - එමා
Emma ග්‍රන්ථයේ සිංහල පරිවර්තන නැවත මුද්‍රණය - 2019 Pride and Prejudice කෘතියේ කතුවරිය වන ජේ..
Rs. 950.00