සිතක් නැතුවා මිසක්
සමුගන්න ඔබ වෙතින්
දුරක් යන්නට ඉඩක්
නැති බවද දැන උනිමි
තරුත් නැති මහ රැයේ
සද පහන අයදිමින්
දිනක් හැඩුවා මමත්
සෙනෙහසට සිත ලොබින්......
සුව දසුන් දස අතම
නෙතත් නිදි වර අහිමි
සොයයි නිති ඔබෙ රුවම
කිසිත් නැත තව පැතුම්
ඔබ ලැබෙන දා මටම
එකස්පස් වෙයි මගේ
තුන් සිතම ඔබ ළගම.
Sithak Nathuwa Misak - සිතක් නැතුවා මිසක්
- Publisher: Rathsara Publishers - රත්සර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandi Kodikara - චන්දි කොඩිකාර
- ISBN: 9789556940596
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65