බෝ කලක් පෙම් කර ඇත්තෙමි ,
ඉර එළි බබළන ඔබ ගත උතුම් මුතුවට
බෝ දුර ගියෙමි ,
විශ්වයම ඔබ සතු යැයි සිතන තරමට
කඳුකරයෙන් ඔබට සතුටු මල් ගෙනෙමි මම
නිල සීනු කුසුම සහ ගැමි හාදු බඳුන්
සහ කළු පැහැ හේසල් ඵල
අවැසිය මට කරන්නට ඔබ සමග
වසන්තය චෙරි ගස් සමගින් කරන දෙය
පැබ්ලෝ නෙරූදා විසින් රචිත 'Twenty love poems and A song of despair' කාව්ය ග්රන්ථයේ සිංහල පරිවර්තනය
Adara Kavi Vissak Saha Sun Pathum Geethawak - ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Lakshantha Athukorala - ලක්ශාන්ත අතුකෝරළ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Pablo Neruda - පැබ්ලෝ නෙරූඩා
- ISBN: 9786245638321
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Siddhartha - සිද්ධාර්ථ
සියලු ම කිරි බිළින්දෝ මරණය ද, අවසන් හුස්ම හෙළමින් සිටින්නෝ තමන්ගේ අමරණීයත්වය ද, තමන් තුළ ම ඇති ව සිට..
Rs. 400.00
Kaviya Geethaya Ha Samajaya - කවිය ගීතය හා සමාජය
සිය පෙම්වතියගේ කට හඩෙහි මිහිරි බව , කවියා කියන්නේ නැත. එහෙත් එය අන්‍යාරථයන් මගින් කවියා ධ්වනිත කරයි...
Rs. 550.00
P.B. Alwis Pererage Thoragath Kawi - පී.බී. අල්විස් පෙරේරාගේ තෝරා ගත් කවි
"'කොළඹ යුගය' ලෙසින් විශේෂිත කොට දක්වන කොළඹ කව පරපුරෙහි අද්විතීය කවියෙකු වන කොල්ලුපිටියේ පී.බී.අල්විස..
Rs. 550.00
Madame Mao - මැඩම් මාවෝ
අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගී‍්‍රසි බසින් ලියන ලද Red Azalea නම..
Rs. 820.00