"මාගේ බිරිද මියගියත් ඈ තවමත් මා තුල ජිවත්වෙමින් සිටිනවා"
ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. ඔහු පවසන්නාක් මෙන් මා ඇසුරු කල අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජිවත්වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුල ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කා ද සිටී.
ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වුයේ ඇඩූ කදුලිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේය ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේ යයි සිතමිනි.
ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතය පොහොසත් කරයි. එහෙත් අපේ ජිවීත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.
Aniyam Birindawaru - අනියම් බිරින්දෑවරු
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Anula De Silva - අනුලා ද සිල්වා
- - Arthur Golden - ආතර් ගෝල්ඩන්
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246446000
- Availability: Available
-
Rs. 1,680.00