හෙට ඉඳන් මං කන්නඩ අක්ෂර මාලව ඉගෙනගන්නවා කියලා තීරණය කරලා අහකයි. මං කැපවෙලා වැඩ කරන්නම්. දශේරා උත්සවේ සරස්වතී පූජා දිනයේ තමයි මගේ අකුරු ඉගෙනීමේ අන්තිම දවස. ඒ දවස වෙනකොට මට තනියම නවකතා පොතක් කියවන්න පුළුවන් වෙලා තියෙන්න ඕන. මටත් එතකොට පුළුවන් ස්වාධීන මනුස්සයෙක් වෙන්න. "
"
යහපත් දෙයකට හිත යොමු කරලා දැඩි අධිෂ්ඨානයක් හිතට ගත්තහම අපි ඉදිරියේ තියෙන
කිසිම බාධකයක් නොවෙයි දරුවෝ ඕනෑම බාධකයක් ජයගන්න පුළුවන්. හැමෝටම වැඩියෙන්
මං කැප වෙන්නම්. මං කොහොමහරි අකුරු ඉගෙන ගන්නවාමයි. ඉගෙනීමට වයස් සීමාවක්
නැහැනේ. ''
Aththammata Man Akuru Ugannapu Hati - අත්තම්මාට මං අකුරු උගන්නපු හැටි
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - Amanda Dalupotha - අමන්දා දළුපොත
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Sudha Murty
- ISBN: 9789556565737
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25