වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය.1856 දී ආරම්භ කළ
Ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කතෘ බවට පත්වෙමිනි. කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා
නැව් නැංගේය. ඔහු Old Ceylon - Sketches of Ceylon life in Olden Time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින අතරතුරුදීය.
Kopi Kale Lankawa - කෝපි කාලෙ ලංකාව
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Kusumsiri Wijayawardhana - කුසුම්සිරි විජයවර්ධන
- - History - ඓතිහාසික
- - History - ඉතිහාසය
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - John Capper - ජෝන් කාපර්
- ISBN: 9786245638093
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45