මානසික රෝග , ගැටලු , පවුල් ආශ්‍රිත අර්බුද , සියදිවි නසාගැනීම් , ව්‍යසනවලට ලක්වීම හා ආශ්‍රිත ගැටලු ,උග්‍ර වෙමින් පවතී.මෙවැනි ගැටලු නිරාකරණය සහ මානසික සෞක්‍ය ගොඩනැංවීම උදෙසා උපදේශන මනෝවිද්‍යා විශය ක්ෂේත්‍රයේ සහාය වර්තමාන සමාජයට දැඩි ලෙස අවශ්‍ය වී ඇත
උපදෙස් දීම උපදේශනය නොවේ. මේ දෙක අතර ඇත්තේ විසල් පරතරයකි. උපදේශනය යම් විෂය දැනුමක් තුල ඉතා අරපරෙස්සමින් කල යුත්තක් වන්නේ එබැවිනි.මේ ගැන දැනුම ලබා ගැනීමට කැමති පිරිස් බොහෝය. මන්ද උපදේශනය තුල ජීවිතයක් නව මානයක් කරා යොමු කල හැකි බැවිනි.
මෙම ග්‍රන්ථය පරිහරණය තුල උපදේශනය නම් ඒ සුවිසාල විෂය තුල එහි මූලික සoකල්ප පිළිබඳ පූර්ණ දැනුමක් ඔබ වෙත ලැබේ.
මෙය ආචාර්ය සමුද්‍රා සෙනරත් මහත්මියගේ කෘතියකි.
Upadeshana Manovidyawe Mulika Sankalpa - උපදේශන මනෝවිද්‍යාවේ මුලික සංකල්ප
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Samudra Senarath - සමුද්‍රා සෙනරත්
- ISBN: 9789556566208
- Availability: Out Of Stock
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48