ඉහල පැලැන්තියේ පවුලක උපන් යුවතියක් අසල්වැසි විවාහක මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. ඉගෙනීමට ඇති දැඩි ආශාව සහ අසම්මත ප්‍රේමයක් හමුවේ තම පවුලේ වගකීම් හා ගැටෙන මේ යුවතියගේ අනුවේදනීය කතාව Manju Kapur ගේ Difficult Daughter නවකතාවට පාදක වෙයි.
Hithuwakkara Kella - හිතුවක්කාර කෙල්ල
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Anula De Silva - අනුලා ද සිල්වා
- - Manju Kapur - මංජු කපුර්
- ISBN: 9789556563689
- Availability: Out Of Print
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48