ප්රියාදරිය, දිවිය කෙතරම් මිහිරිද !
එය කවියෙකුගේ උත්දාමයෙන් හා
ආලෝකයෙන් පිරි හදවතක් බඳු ය.
ප්රියාදරිය , දිවිය කෙතරම් දැඩිද !
එය පව්කාරයකු ගේ සාපරාධී හැඟීමෙන් හා බියෙන් පිරීගියා වූ
හදවත බඳුය .
Kandulu Bindak Ha Sina Bindak - කඳුළු බිඳක් හා සිනා බිඳක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Kahlil Gibran - ඛලීල් ජිබ්රාන්
- ISBN: 9789556561159
- Availability: Out Of Print
-
Rs. 370.00
- KBOOKS Cashback Rewards: 37