නිකොලායි මැකියාවලීගේ The Prince නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
චිත්තාභ්‍යාසය සඳහා කුමාරයෙක් අනිවාර්යයෙන්ම ඉතිහාසය කියවිය යුත්තේය; ශ්‍රේෂ්ට මිනිසුන් කටයුතු කර ඇති අන්දම ඉතිහාසය තුළින් අධ්‍යයනය කළ යුත්තේය; යුද්ධ වලදී ඒ මිනිසුන් අනුගමනය කර ඇති චර්යා රටා හැදෑරිය යුත්තේය; පරාජය වළකා ගැනීමත් ජය අත්පත් කර ගැනීමත් සඳහා ඒ ශ්‍රේෂ්ට මිනිසුන්ගේ ජයට හෝ පරාජයට හේතු සාධක වුණු කරුණු මැනවින් විශ්ලේෂණය කළ යුත්තේය. කලින් සිටි කෙනෙකු අනුකරණය කිරීමෙන් වර්ණනයටත් ගෞරවයටත් පාත්‍ර වූ විශිෂ්ට පුද්ගලයකු ගිය මඟෙහි යායුත්තේය. ඔහුගේ ක්‍රියාමාර්ගය හැම විටම සිත්හි තබා ගත යුත්තේය. මහා ඇලෙක්සැන්ඩර් අකිලිස්ද සීසර් ඇලෙක්සැන්ඩර්ද සිපියෝ සයිරස්ද අනුකරණය කළාක් මෙනි
Kumaraya - කුමාරයා
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Premachandra Alwis - ප්‍රේමචන්ද්‍ර අල්විස්
- - Niccolo Machiavell - නිකොලායි මැකියාවෙලී
- ISBN: 9789559348787
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 35