සම්මුතිය එකකි,විශ්වයථාර්ථය තවෙකකි.සම්මුතියක් ඇතිවී ඇත්තේ විශ්වයථාර්ථයට මුහුණදීමට සත්වයාට ඇති නොහැකියාව නිසාය.මෙම නොහැකියාව සත්වයාගේ සහජ ගති ලක්ෂණයකි.මෙහි අවසන් ප්රතිඵලය නීතිය නැමති තවත් සම්මුතියක් මායා ලෝකය තුළ බිහිවීමයි.
Manokaya,Wishvayatharthaya Ha Thadanubaddha Mithyawa - මනෝකාය,විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්යාව
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Sanathdewa Muruthenge - සනත්දෙව මුරුතැන්ගේ
- ISBN: 9789556561562
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68