දමිලක් වුණ මා මරන්න දෙමළුන්ම උත්සහ කරද්දී , මගේ ජීවිතේ රැකගන්න දිවි පරදුවට තියලා ඉස්සරහට පැන්න සිංහලයාගේ , ආගමට ජාතියට විරුද්ධ වෙන්න මගේ පිරිමි හිත මට ඉඩදෙන්නේ නැහැ මිත්‍රයා. ඒ වැරැද්ද මොනම හේතුවක් නිසාවත් මම කරන්නේ නැහැ. මගේ ප්‍රථම ප්‍රේමය පමණක් නොවෙයි මගේම ජීවිතය පවා මට අහිමි වුණත් .
Waramal Heenaya - වරාමල් හීනය
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Samantha Wijesingha - සමන්තා විජේසිංහ
- ISBN: 9789556564099
- Availability: Available
-
Rs. 530.00
- KBOOKS Cashback Rewards: 53