"හිරුණි"
ජීප්රියේ පැමිණි තැනැත්තා ජීප්රිය නවතා ඉන් බසිමින් කතා කළේය. ඇය එකවරම නැවතී පසුපස හැරී බැලුවාය. ඒ සමගම ඇය තුල තිගැස්මක් ඇතිවිය. ඒ කසුන් ඒකනායකයි.
කොහේද ගියේ? අද මළවුන් සිහිකරන දවසේ කනත්තටවත් ගියාද?
Saumya Rathriya - සෞම්‍ය රාත්‍රිය
- Publisher: Sooriyakantha Publishers - සුරියකාන්ත ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Upali Wanigasooriya - උපාලි වනිගසූරිය
- ISBN: 9789559294283
- Availability: Out Of Stock
-
Rs. 390.00
- KBOOKS Cashback Rewards: 39