මේ ආකාරයට පටන් ගන්නා මෙම කතාන්දරය කුතුහලට පිරි චාරිකාවක ඔබ කැඳවාගෙන යයි. බොහොම භයානක මිනීමැරුම් ගොන්නක් සිදු කිරීම සම්බන්ධයෙන් ලස්සන, තරුණ කාන්තාවෝ තුන් දෙනෙක් සැකයට ලක් වෙති. පොලීසිය එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම, අමුතුම නඩු විභාගයට මඟ පෑදෙන්නේය. සත්‍ය වෛද්‍ය අත්දැකීම් පදනම් කරගෙන සිඞ්නි ෂෙල්ඩන් රචනා කළ මෙම කතාව ලන්ඩනය, රෝමය, කෙබෙක් නගරය හා සැන් ෆ්රැන්සිස්කෝ යන නගර පාදක කරගෙන දිග හැරෙන්නේ පාඨකයා පුදුම කරවන ආකාරයේ කූටප්රාප්තියකුත් ඇති කරමින්ය
Soragath Mathaka - සොරාගත් මතක
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Sydney Sheldon - සිඩ්නි ශේල්දොන්
- ISBN: 9789556971446
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Girl on the Train
Rachel takes the same commuter train every morning and night. Every day she rattles down the track..
Rs. 850.00
Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය
මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, ..
Rs. 1,600.00
Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස
"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා.” ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන..
Rs. 1,650.00
Kopagniya - කෝපාග්නිය
“ඔයාට මොකද වෙලා තියෙන්නේ?”ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි...
Rs. 1,600.00