මම ශ්‍රී වෙමි. සම්පුර්ණ නම ශ්‍රී චාපා පද්ම කුමාරය. මම ගාල්ලේ කරදිය හුලගත් සමග හැදුනෙමි. ජිවිතයේ හැම දුකක්ම විදගෙන උසස්පෙළ ලිව්වෙමි. දවසක විශ්ව විද්‍යාලයට ඇතුලත් වී දොස්තර කෙනෙක් වීම මගේ අපේක්ෂාව විය. එහෙත් ශ්‍රී ගේ සිහිනය බොදවිය. තාත්තාට අවශ්‍යව තිබුනේ ඔහුගේ එකම වාසනාව වූ ප්‍රින්ස් ට මාව දී ජොනි වෝකර් හැන්දෑව රස විදින්නටය.
Sri - ශ්‍රී
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sujeewa Prasannaarachchi - සුජීව ප්‍රසන්නආරච්චි
- ISBN: 9789551975517
- Availability: Out Of Stock
-
Rs. 690.00
- KBOOKS Cashback Rewards: 69