මේ කෘතිය අපරාධ නීතිය නම් වුව ද එයින් අපරාධ නීතිය ගැන පමණක් නොව ලංකාවේ බලපවත්වන විවිධ නීති ක්‍රම, අධිකරණ පද්ධතිය හා ඒවායේ බලතල හා කාර්යයන්, සාක්ෂි නීතිය, අපරාධ නීති කාර්ය පටිපාටිය,සිවිල් නීතිය සහ ඈත අතීතයේ සිට මේ දක්වා විවිධ පාලන සමයන්හි මේ රටේ බල්පැවැත්ම වූ නීති ක්‍රම ගැන ද මූලීක අවබෝධයක් පාඨකයාට ලබා ගත හැකිය.
Aparadha Neethiya - අපරාධ නීතිය
- Publisher: Stamford Lake Publishers - ස්ටැන්ෆර්ඩ් ලේක් ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Law - නීතිය
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Raja Gunarathna - රාජා ගුණරත්න
- ISBN: 9789556584912
- Availability: Available
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 98