ලැබුවා ද කොතෙක් දන
නැගුණ ද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට
රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්යාවය
Prabuddha - ප්රබුද්ධ
- Publisher: Stamford Lake Publishers - ස්ටැන්ෆර්ඩ් ලේක් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Mahagama Sekara - මහගම සේකර
- ISBN: 9789558156280
- Availability: Available
-
Rs. 1,070.00
- KBOOKS Cashback Rewards: 85