මහ්මුට් බාසුන්නැහේද එම නාට්‍යයම නැරඹුවේය
යන සිතිවිල්ල මට ඉවසාගත නුහුණු එකක් විය.මහ්මුට් බාසුන්නැහේ රඟහලට පැමිණි
අවස්ථාවේ හැරුණු විට රතු පැහැති හිසකේ ඇති කාන්තාව සහ ඔහු යළිත් කෙදිනක හෝ
මුණ ගැසු ණේද?"...
.."ඔහු මා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසුවීද?"...
..පාලනය කරගත නොහැකි වියරුවෙන් සහ සැකයෙන් මගේ අභ්‍යන්තරය කැළඹී ගියේය...
"එදා දවසේ පැයක් පමණ වැඩ කරන විට මට කරකැවිල්ලක් ඇති විය"...
..මගේ දෑත් වැඩ කළේ ඒවාට අවශ්‍ය පරිදි නිපුණභාවයෙන් යුක්තවය.මා පස් පිරුණු
බාල්දිය ලෑල්ල උඩ මඳක් ඇල කරන විට එක්වරම එය කොක්කෙන් මිදී ළිඳ තුළට ඇදගෙන
වැටිණි."
"මම එක් ක්ෂණයකට ගල් ගැසී ගියෙමි"
"ඉන් අනතුරුව ,මම මොර දුනිමි:
"බාසුන්නැහේ ,බාසුන්නැහේ"
"ඉන් අනතුරුව ,ළිඳ ඇතුළෙන් නැඟී ආවේ වේදනාවෙන් පිරුණු
විලාපයකි.විලාපයෙන් පසු ගැඹුරු නිහඬතාවයක් ඇතිවිය.ඒ වේදනාබර විලාපය මට
කිසිදිනෙක අමතක නොවේ."
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තනයට හිමි සම්මානය හිමිකරගත් නිලූක කදුරුගමුව ගේ නවතම පරිවර්තනය
Rath Waralathi Liya - රත් වරලැති ලිය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Niluka Kadurugamuwa - නිලුක කදුරුගමුව
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Orhan Pamuk - ඔර්හාන් පමුක්
- - Books to read in Quarantine
- ISBN: 9789558888888
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muhuda Yata Diwayina - මුහුද යට දිවයින
Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය. වහලියක ලෙස විකුණා දමන..
Rs. 1,600.00
Mage Nama Rathu - මගේ නම රතු
සිය මාමණ්ඩිය ගේ දියණිය කෙරේ බැඳි ප්‍රේමයෙන් ප්‍රතික්ෂේපිතව, දීර්ඝ වූ රුදුරු විප්රවාසයක එකලාව සැර..
Rs. 1,200.00
Eva Kiyu Apuru Katha - ඊවා කියූ අපූරු කතා
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Mama Raktha Warna Nam Wemi - මම රක්ත වර්ණ නම් වෙමි
Orhan Pamuk විසින් රචිත My Name IS Red කෘතියේ සිංහල පරිවර්තනය.1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරද..
Rs. 1,400.00
Eva Kee Apuru Katha 2 - ඊවා කී අපූරු කතා 2
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය
Isabel Allende විසින් රචිත Daughter of Fortune කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,600.00