තම මරණය පෙනි පෙනී ජීවත්වන වියපත් මිත්තණියක් විසින් ඇමරිකාවේ ජීවත්වන තම මිනිපිරියට ලිපි ලිවීමට පටන් ගනියි. පරම්පරා ඝට්ටනය, මානව සබඳතා වල ඇති සංකීර්ණ ස්වභාවය, ජීවිතයේ රස සහ නීරස,තමන්ට ජිවිතයේ රිදුනු වැරදුණු සහ තම ජීවිතයේ බිඳ වැටීම් හරහා තමන් හරහා තමන් ජීවිතයට මුහුණ දුන් ආකාරය මිත්තණිය ඒ ලිපි මගින් මිනිබිරියට පවසන්නේ තමන්ට වඩා සාර්ථක ජීවිතයක් තෝරා ගැනීමට තම මිනිබිරියට පහසු වන පිණිස ය. මිිත්තණිය තම මිණිපිරියට ලබාදෙන ප්රධාන අවවාදය වන්නේ ලෝකය සතුටු කරනු පිණිස තීරණ ගැනීමෙන් වැළකී ජීවිතයේ සෑම තැනකදීම තම හදවතට ඉඩ දෙන ලෙසය.
Hadawathata Ida Denna - හදවතට ඉඩ දෙන්න
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Susanna Tamaro - සුසන්නා තමාරෝ
- - Nipunika Fernando - නිපුනිකා ප්රනාන්දු
- ISBN: 9789557189314
- Availability: 2-3 Days
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45